විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?
සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?