"ඒක සයිලික ජීවීන්ට, බැක්ටීරියා වයිරස් වලටත් ඕක තියෙනවද"
එහෙම තමයි හිතන්න වෙන්නේ. හැබැයි මේවාට තියෙන්නේ ඉතා අඩු ප්‍රමණයේ විඥ්ඥානයක්.
"ඉතින් මම අහන්නේ ගස් වලට මොකෝ ඕක නැත්තේ කියල"
සරලව හිතලා බැලුවොත් ගස් වලට ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන මේ ඉන්ද්‍රියයන් නෑ. මේ ඉන්පුට් දෙන ඉන්ද්‍රීයන් නැතුව...