1. D

    බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

    තමාගේ එකාටම කෙලවන එක ඉතින් සින්හල පර හැත්තගේ හැටිනේ. https://www.youtube.com/user/PewDiePie
  2. D

    බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

    නිඝන්ඨ වැඩ නවත්වනවා. නිකන් ලැජ්ජ නැද්ද ඕයි?
  3. D

    බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

    මේක වහාම නවත්වනවා. නැත්නම් ඔබේ එලකිරි ජීවිතයේ අවසානය මේක කියලා හිතාගන්නවා.
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙහෙමයි ඕක වෙන්නේ. මං කිව්වා වගේ ක්ෂුද්‍ර ජීවීන්ගේ විඥ්ඥානය ඉතා අඩුයි. සත්තුන්ගේ විඥ්ඥානය ඊට වඩා වැඩියි. මිනිසුන්ගේ විඥ්ඥානය ඊටත් වඩා වැඩියි. දෙවියන්ගේ ඊටත් වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ ඊටත් වඩා වැඩියි. මාර්ග ඵල ලාබීන්ගේ මේ සියල්ලටම වඩා වැඩි අතර සෝවාන් සිට අරහත් දක්වා යන විට තවදුරටත් වැඩිවීම...
  5. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    ඔබ කියන විදියට රොබෝ කෙනෙක්ටත් consciousness එක ලබාදෙන්න පුළුවන්.
  6. D

    බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

    බුදුදහම ගැන කතාකරන්න ඔබ වගේ කුහකයින්ට අවස්ථාව දීමත් බුදුදහමට අපහාසයක්. වහාම මේ කුප්ප වැඩේ නවත්වනවා.
  7. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    කනේ පාරක් ගැහුවම ඒක දැනෙන කෙනෙක් ඉන්නවා (තමන්). කළු ගලකට ගැහුවට ඒක දැනෙන හෝ දැනගන්නා කෙනෙක් නෑ. මේ පුද්ගල ස්වභාවය ඇතිවන ආකාරය පහදන්න.
  8. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද? සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?
  9. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    :lol:ඔබ කියන්නේ මොලයේ ඇති ඉතා කුඩා අංශූන් එකකට එකක් ප්‍රතික්‍රියා කරන කොට තමයි විඥ්ඥානය ඇතිවෙන්නේ. එහෙනං කනේ පාරක් ගැහුවම දැනෙන්නේ කාටද?
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නිකරුණේ ශාක කපන එක පවක්. ඔක්සිජන් කතාවක් වැඩක් නෑ. නමුත් ශාක කපන එක නතර කලොත් ඉතින් අපිට කැලේ තමයි ඉන්න වෙන්නේ.
  11. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද? සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ප්‍රානඝාතයක් නෙවෙයි. ඒ කියන්නේ පළවන ශික්ෂාපදයෙන් කියන්නේ නෑ. හැබැයි පොදුවේ ඔය වගේ කාරණා සලකලා කටයුතු කරන්න ඕනේ. මොකද ගස් විශාල ලෙස කැපීමෙන් සමාජයේ පැවැත්මට හානියක් වෙනවා නම්, ඒ වගේ අවස්ථා වල ඒක අවම වන ලෙස කටයුතු කරන්න වෙනවා.

    No contents