හිනා වෙන්න බැරි තරමට.....
වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...
එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..
'සදලි නිම්සලා'
පත්තර පිටු අතරේ මගේ ඇස්...