යකෝ මෙහෙමද ජනාධිපති කෙනෙක්???? රාජ්‍යය නිළධාරීන් බබ්බු වගේ හැසිරෙන කොට එලවලා දාලා තරුණ ජව සම්පන්න උගත් 30-40 රේන්ග් එකේ උන් පත් කරන්නේ නැතිව බ බ බ බ බ බ ගාන උන්ගෙ බයිලා අහන් හිනාවෙලා උන්ව තවත් හුරතල් කරනවා... ඊයා බන් පොන්සි ජනාධිපති.... බලපන්කෝ ට්‍රම්ප්ලා.... හුකාරිස්ලා නෑ.... කොන්ද කෙලින්...