සූකර උණ මාරාන්තික නැහැ
මේ දිනවල ලොව පුරා පැතිර යන ( A) N1H1 නොහොත් නව ඉන්ෆ්ලූවන්සා A රෝගය මාරාන්තික රෝගයක් නොවන බවත් මෙම රෝගය සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස අතර වැඩි වෙනසක් නොමැති බවත් වසංගත රෝග අංශයේ විද්‍යාඥ වෛද්‍ය සුදත් සිරිවර්ධන මහතා අද (18) පැවසීය. මේ පිළිබඳව විවිධ මාධ්‍ය තුළින්...