hehe.. ඒකනම් ඉතින් මම දන්නෙ නෑ.. (කිවිඳියක් නිසා ද, මම කිවිඳියක් ද .. කියන්න:D) ඒත් ඔයාට හිතෙනව නම් ඔයා කියන්න උත්සහ කළ දේ මම තේරුම් අරගෙන තියෙනවයි කියලා, ඒක මටත් සතුටක්.. අනිත් අතට ඒකෙන් කියවෙන්නෙ ඔබෙ නිර්මාණයෙ සාර්තකත්වය...
ඇත්තටම මේ මාතෘකාව දිගේ ගොඩක් දුර යත හැකි.. දිග කතාවකට ලක් වෙන්න වටින...