"උදව් කරනට සිතක් පෙලඹෙන
එයම වරදක් වේවි මොහොතක"
කොච්චර නම් ඇත්තද කියලා හිතුනා මල්ලියො.. කවියෙන් කියල තියෙන හැම දෙයක්ම.. නපුරු ලෝකෙක තවත් අවංක කම, අහිංසක කම රැකගෙන ඉන්න හිත් වලටම මිස වෙන කාට දොස් කියන්නද..? ගොඩක් වෙලාවට මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කුහක කම.. එහෙම සමාජයක ඇත්තටම හොඳක් කරන්න හදන...