උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...
මේ ක්‍රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම...