Acapella!!! Music රසිකයෝ ඇවිත්ම බලන්න ....
මේ දවස්වල ලෝකෙම මේ Acapella රැල්ල යනවා... :D:yes:ඇත්තටම මේ Acapella කියන්නේ මොකක්ද ?????:confused::confused:
Acapella කියන්නේ සංගීතය කටින් , ඇගෙන් සපයමින් (without instrumental sound) සංගීතයක් හෝ සින්දුවක් කියන එකට තමයි මචන්ලා ....:yes::yes...