ආයුබොවන්ඩ..!! මේක තමයි මම එලකිරියෙ දාන පලවෙනි Travelling නූල.
දෙයියනේ කියල ගියා සුරතලී ඇල්ල බලන්න.
ගමන් අරම්භය කොළඹින්. මෙහෙමයි පාර තියෙන්නෙ.
කොළඹ ඉඳන් A4 පාරෙ (ලො ලෙවල් පාරෙ හරි හයිලෙවල් පාරෙ හරි ) අවිස්සාවේල්ල, රත්නපුර, බලන්ගොඩ, බෙලිහුල් ඔය පහු කරලා තමා සුරතලී ඇල්ලට යන්න තියෙන්නෙ.
මම නම්...