MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ
අපේ දිවට සංවේදනය කරගන්න පුලුවන්, ලුණු රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, උමාමි රස. ලුණු,තිත්ත,පැණිරස,ඇඹුල් රස නම් දන්නවනෙ. ඒත් මොකක්ද මේ උම්මා රස? :oo::oo: උම්මා නෙමේ යකෝ උමාමි රස. :growl::growl: "උමාමි" කියන්නේ ජපන් වචනයක්. ශුධ්ධ සිංහලෙන් ගත්තොත් "ප්රසන්න...