දිවයිනේ සැපදායකම දේශගුණය අතරින් :කොළඹ සිට බදුල්ල බලා
කොළඹ ඉඳන් බදුල්ල දක්වා යන්න සෑහෙන්න දෙනෙක් රෙකමන්ඩ් කරන්නේ කෝච්චියේ ගමන. අපි ඒකට විරුද්ධ වෙන්නේ නෑ, මොකද ඒ තරමටම ඒ ගමන සුන්දර නිසා. හැබැයි කොළඹ ඉඳන් බදුල්ල බලා යන බස් ගමනත් සුන්දරත්වයෙන් අඩුවක් නැහැ.
කොළඹ ඉඳන් හයිලෙවල් පාරේ බදුල්ල...