ඒ උනාට ලෝකල් build කරන ලොරි බොඩි එච්චර කල්පවතින්නේ නැති සීන් එකක් තියෙන්නේ. ad.hasareli කිව්ව විදියට නම් දොරවල් එහෙම ලඩ වෙනවලු, මටත් ඒක මීටර් උනා .සතොස මෝටර්ස් එකෙන් නම් කිව්වේ USri, Technip, Ishara උන්ගෙන් තමයි ගහන්නේ අවුරුදු පහක warranty එකක් දෙනවලු. :oo::oo::nerd:. මන් යක්කල පැත්තේ එකෙක්ගෙන්...