"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" (Download Booklet)
මුලින්ම කියන්න ඕනෙ. මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.
අනිත්...