නිවැරදිව CV එකක් හදාගමු.
CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා)...