ඔව් ඔව් සොරි මචං මම පස්සෙ දැක්කෙ. මං උඹ charurox කියල හිතාගෙන reply එක දැම්මෙ.
මම මචං ek එක පටන් ගත්ත කාලෙ join වුනේ. මේකෙ ඉන්න සමහර එවුන් politics කිව්වම ඇදිවතත් අමතක කරල රණ්ඩු අල්ලන්න එනව නෙ. දවසක් එහෙම scene එකකට මැදි වෙලා මට ek එක එපා වෙලා අයින් වෙනව කියල madhurax86 කළා වගේ ප්රසිද්දියේ...