1. ඤාව්වා

    I'm Resigning

    මූ සිරාවටම ගිහින් ද? :(
  2. ඤාව්වා

    I'm Resigning

    හෙ හෙ හෙ... කියනවට විශ්වාස කරපං මමත් උබේ සමකාලීනයෙක් තමයි :D මචං අපි සෙට් වෙලා එළ වැඩක් කරමු. මං ඩිවලොප් කරපු සිංහල හෑන්ඩ් රයිට් රෙකග්නිශන් සිස්ටම් එකක් තියනව. මම උබට ඇල්ගොරිදම් එක දෙනව. හැබැයි උබ මෙහෙ හිටියොත් විතරයි! (කොහොමද බං මේකෙං 'අබ' බයන්න ගහන්නෙ?)
  3. ඤාව්වා

    I'm Resigning

    ඕ.එම්.ජී! යන්න එපා බං. උබල වගේ වැලියුබල් අය දැං මෙහෙ ගොඩක් අඩුයි. මමත් උබ වගේ ගිහිං ලැජ්ජාවට වෙන අයි.ඩී. එකකිං අය ආපු එකෙක්
  4. ඤාව්වා

    Uduwe Dhammaloka

    එළ එළ. මට පොඩි අයිඩියාස් ටිකක් තියනව rsinglish එකට ඇඩ් කරන්න. මම ඒ ටික email කරන්නං. සී යූ ගායිස්...
  5. ඤාව්වා

    Uduwe Dhammaloka

    මං පොඩ්ඩක් ඕෆ් ටොපික් යන්න හදන්නෙ. මචං rsinglish හැදුව madhura.x86 උබ ද? සිරා භාණ්ඩෙ. මාත් AL කරන කාලෙ ඔය වගේ එකක් හැදුව LeeX කියල. එතකොට සිංහල යුනිකේත තිබුනෙ නෑ නෙ. ඒක නිසා වැඩේ මෙච්චර නැගල ගියේ නෑ. e-society 2004 බලන්න ආව නම් මං හදපු එක දැකල ඇති
  6. ඤාව්වා

    Uduwe Dhammaloka

    උබට ඔච්චර පු* ඇම්මක් තියනව නම් නඩු කියල ඔප්පු කරපන් දම්මාලෝක හාමුදුරු කෙනෙක් නෙමයි කියල. ආගමට ගරු කරනව කියල දේශපාලනේ පු* හිර කරගෙන මෙතන කිසි තර්කයක් නැතුව බොරුවට බිරුවට හරි යන්නෙ නෑ.
  7. ඤාව්වා

    Uduwe Dhammaloka

    මොන ලොක්කෙක් ද? මට SFත් එක්යි MRත් එකයි. ආගමට ගරු කරන්න පුරුදු වෙයන් බං
  8. ඤාව්වා

    Uduwe Dhammaloka

    කඩේ බැරිනම් මඩමකට රිංගුවත් කමක් නෑ කතා කරන හැටි ඉගනගෙන මට politics ඇම්මක් නෑ උබලට වගේ
  9. ඤාව්වා

    Uduwe Dhammaloka

    තොපි හෙන චාටර් නෙ බං අම්මෙක් අප්පෙක් ආගමක් රටක් ජාතියක් නැති අවජාතකයො වගේ ආගමික නායකයන්ට බනින්නෙ? යකෝ මුලින් කතා කරන හැටි ඉගන ගන්නවලා. මෙතන හැම ආගමකම අය බලාගෙන ඉන්නවා තොපි තොපේ ආගමික නායකයන්ට අපහාස කරන හැටි.
  10. ඤාව්වා

    Anarkali - Kepuvath nilpata

    චාටර් හතයි!
  11. ඤාව්වා

    Crossed Leg

    මාර පුටුව!
  12. ඤාව්වා

    general question

    there is a spamming risk. they collect your email addresses and sell them to spam advertising campaigns. best way if they ask for an email is to use a temporary email provider such as mailinator.com. (you don't need to register an account there. Go and see)
  13. ඤාව්වා

    Im new here!

    OK! Mage posh nama 'Meaawwa'. Sinhalen thamai ඤාව්වා :)
  14. ඤාව්වා

    Im new here!

    :D ඤාව්...!
  15. ඤාව්වා

    Im new here!

    :)
  16. ඤාව්වා

    Im new here!

    ඤාව්! :)
  17. ඤාව්වා

    Im new here!

    :lol::yes: aluth awurudde aluth ඤාව්වෙක් widihata enna hithuwa. cookies clear karanna amathaka wuna ne :lol:
  18. ඤාව්වා

    Im new here!

    ;)
  19. ඤාව්වා

    Im new here!

    :shocked: somadasa kiyanne thawath ඤාව්වෙක් ද? :shocked:
  20. ඤාව්වා

    Im new here!

    Merry Christmas and Happy New Year!!! 2010 I'm your ඤාව්වා....

    No contents