සැර වැඩි නේද බන්.සයන්ස් උපාධියක් කලා කියලා එක කවදාවත් අපතේ යන්නේ නැහැ.සයන්ස් වල එක Field එකක් නැහැ engineering වගේ.ලංකාවේ කෝටිපති Tuition කාරයන්ගේ ඉදන් විවිද Field වල සයන්ස් උපාධි කාරයෝ ඉන්නවා.ඒ මොකුත්ම නැත්තන් උබට වගේ වෙන Field එකක ඉදිරියට යන්න මොලේ හරි හැදෙනවා සයන්ස් උපාධිය නිසා.