මට Final year statistic project එකකට company එකක quality control සදහා බාවිතා කරන statistic ගැන දැනගන්න ඕනේ වෙලා තියෙනවා...company ගොඩකට ගියා එත් වැඩක් උනේ නැහැ..හුගක් company quality control සදහා statistic බාවිතා කරන්නේ නැහැ..මට company එකේ data නැතුව quality control සදහා බාවිතා කරන statistic...