දකුණු ආසියාවේ අඩුම ඉන්ටර්නේට් ගාස්තු තියෙන්නේ ලන්කාවේ. උඹලා බොරුවට SLT,Dialog,Mobitel,Etisalat වලට කැගැහුවට දැන් පේනවා නේද ඉන්දියාවේ 1GB= Rs250i ඒ කියන්නේ ලන්කාවේ රුපියල් වලින් Rs600.01 ක් වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයල්ලා. සින්ගප්පූරුව, ඇමරිකාව, UK, වගේ රටවල් එක්ක ලන්කාව සන්සන්දනය...