මට මෙය ලියන්නට සිත් වුයේ අද බසයේදී දුටු එක්තරා සිදුවීමක් හේතුවෙනි.එම සිදුවීමමෙතන ලිවීමට අදහස් නොකරමි.
අද රටේ අපූරු රීතියක් අප විසින්ම ඇති කරගෙන තිබේ.එනම් අප රටේ ගැහැනු ලමයෙකුට පිරිමි ලමයෙක් සමග නිකම් කතාබහ කිරීමට අවශය නම් එක්කෝ ඔවුන් විවාහ වී සිටිය යුතුය,නැත්නම් Engage වත් වී සිටිය...