1. shamil45

    Boot kaapu kellek marry karoth awulak weyida?

    Akiyanne uba sathiyakata paarak room yanawa kiyaladha?
  2. shamil45

    Boot kaapu kellek marry karoth awulak weyida?

    It depends, machan. Pudhgalaanubadhdhai Fresh kelloth bedala , pitayanawa neda Is'nt it?
  3. shamil45

    Data තියෙනවානම් අනිවා බලපං මචං

    Seen cpuple 0f days before. Ela machn. Matath okama hithuna. how big the one universe is
  4. shamil45

    සුදු අක්කගේ නමනම් දන්නේ නැ

    ජලයෙ ගැබුර ඔරුව දන්නේ නෑ.. මලේ සුවද බමර දන්නේ නෑ..
  5. shamil45

    කැමතිම මෙනූ එක

    Babath kiyanne monaada machn.
  6. shamil45

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    දන්න තරමට , රෑ දුරගමන් බස් එලවන අය නිදයන නිසා තමයි ඕවා කන්නේ.පස්සේ ඇබ්බැහිවෙලඇති.
  7. shamil45

    ආදරය, රාගය සහ නීතිය

    18 වැඩිද, 16 ට වැඩිද කියල බලන්න ඇති. ඕවා මොනාද බන්, ටියුශන් කපල් කැලවලට ලදුවලට පෙම්කරන්න යද්දී , සන්විදානාත්මක පිරිස් කොල්ලව ගස් බැදලා කෙල්ලට වැඩේදීලතියෙන්නේ.ලැජ්ජාවට ඒවා එලිකරන්නෑලු උන්දෙන්න.ඇතුගලෙත් ඉස්සර එහෙම වෙලාතියනවා, දන්න තරමට.
  8. shamil45

    ෆෙටිෂ්

    ela
  9. shamil45

    ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය

    අනික තමයි, ඔය රීලෝඩ් සිස්ටම් එක. ඒක ඔපරේටර් විසින් බේසික් ඉක්විප්මන්ට් ගද්දි නිකන් හම්බවෙන්නේනෑ.ඒක මිලදී ගන්න ඔනේ කොම්පැනියකින්.ඒකට සෑහෙන වියදමක් යනවා.ඊටපස්සේ, ඒකට සර්විස් ඇග්‍රීමන්ට් ගහන්න ඔනේ, 24 පැයම සපෝර්ට් ටීම් එකක් ඉන්න විදියට.
  10. shamil45

    ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය

    අර නිහලා කිව්ව වගේ, උබ D වලින් එටි එකට කෝල් එකක් ගන්නවානම්,D වලින් එටි එකට එටිඋන්ගේ නෙට්වර්ක් රෙසොර්ස් පාවිච්චිකරපු කාලය අනුව ගානක් ගෙවන ඔනේ මාසේ අන්තිමට. ඒකියන්නේ උබ උබේ නෙට්වර්ක් එකෙන් පිට කෝල් ගන්න හැමවෙලාවකම මේ ප්‍රොසෙස් එකටත් ජාල දෙක අතරේ ගෙවීම් කරගන්නවා, මාසේඅග. උබ සින්දුවක් දාගත්තොත්...
  11. shamil45

    අත්අඩංගුවට ගත් කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දි&#35

    --හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක්‌ ද නැති ගාණය. මේ ගැන පුවතක්‌ දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්‌ති කර ගන්නා නිහීන ජාතියක්‌ බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක්‌ නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය.--
  12. shamil45

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    මු මුටම බැනගෙන කියලා හිතෙන්නැද්ද.. ඉරිඇදි පදවල ඇත්තේ ඌට රට හරක් ක්‍රමයට හිතෙන ආකාරය.පහලින් ඇත්තේ ඒකට බැනගන්න විදිය.

    No contents