කැමතිම මෙනූ එක

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    සුදු කැකුලු හාල් බත්, කිරි කොස්,ගොටුකොල සම්බෝලේ, මාළු බැදලා, කරවල කෑල්ලකුයි කොච්චි සම්බොලෙකුයි තිබුනා නම් ඉතින් හම්බේ....
    3-3.jpg


    Type4_riceandcurryDOTwpDOTcom-e1453353313323.jpg


    තව ඉදිආප්ප, කිරි හොදි හරි අල හොද්දක් එක්ක පොල් සම්බොලේ

    ඊට අමතරව නාසිගුරං එකකුත් මරු


    Nasi-Goreng-Sri-Lanka-Food.jpg
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    පොල් සමිබෝලයි,පරිප්පුයි,හාල්මැස්සොයි,සුදූ බතුයි.. උනු උනුවෙන් කන්න තියේනවනමි පටිට :love::D
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    සුදු බත් එක්ක ඇඹුල්තියල් බල මාළු කෑල්ලයි හොඳට දෙහි උම්බලකඩ දාපු පොල් සම්බලයයි පපඩමුයි...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කරවල හොද්ද ලාවට මිරිසට, වට්ටක්කා, බටු තෙලෙන් බැදලා මිරිසට බත්

    කැකුලු හාල්, ලුනු මිරිස් , කිරි හොදි

    බාබත් , ඉදියප්ප , කූනිස්සෝ මැල්ලුම

    මන්යොක්කා කොල තිබ්බටු එක්ක වන්ගෙඩියෝ කොටලා තෙලෙන් මලවලා, ලුලා මලු කරිය මිරිසට (තෙල් මිදෙනකම් උයලා , බන්ඩක්කා බැදලා සමග බත්

    පොලොස් , ඉදියප්ප , හීනියට කපපු අල හොද්ද තක්කාලි එක්ක

    මෂ්‍රිරීම්, බේබි කෝන් , බීෆ්, චිනක් , පෝක් දාපු චොප්සිය කහ බත් එක්ක ප්ලම්ස් දාල

    සැර කරවල හොද්ද, පොල් සම්බල් කොටලා තැටි පාන් එක්ක / බටර් පාන් එක්ක

    ඉදියප්ප මොලගතන්නිය කැමති නම් කූනිස්සෝ සම්බල් . මොලගතන්නිටයට බිෆ් චිකන් මට්න් ඕනේ එකක් දාගන්න

    ච්කන් , බැදපු සම්බෝල පරිප්පු හින්දලා සෝසේජ්ස් කරලක් සෝස් එක්ක ෆ්‍රයි කරලා කෙහෙල් කොලේ ඔතල පැය 4-5කට පස්සේ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රතු බකුයි , බොම්බෙලි කරවල බැදලා, රාබු. කාල පඩයක් ඇරියම හම්මේ ගඳ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රතු බකුයි , බොම්බෙලි කරවල බැදලා, රාබු. කාල පඩයක් ඇරියම හම්මේ ගඳ.

    :P බත් කකා හිටියේ ඉස්පොල්ලෙ ගිහින් ගොඩක් අමාරු වුණා. මම දාපු කොමෙන්ට් එකටම මටම හිනා ගියා. තව පොඩ්ඩෙන් මැරෙනවා යකෝ :angry:
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    රතු කැකුළු බත් , කැරට් සම්බෝලේ, හාල් මැස්සෝ තෙල් දාල, පරිප්පු..........හැබැයි බඩු උණු උණුවෙන් ඕනි..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සම්බා බතුයි, පොල් සම්බෝලයක් මලෝලා , හාල්මැස්සෝ තෙල්දාලා, තිබ්බටු මල්ලුමකුත් අවුලක් නෑ :P:P:P