එලකිරි යාලුවො ඔක්කොගෙන්ම මට පොඩි උදව්වක් ඔනා.. මම ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා business කරන්න.. මම හිතාගෙන ඉන්නෙ toyota townace එකක් ගන්න..:yes::yes:
මේ lorrya දැන් ලන්කාවේ brand new ගන්න තියනවාද?? කියක් වාගේ වෙයිද brand new ගන්නවානම්?? Use කරපු ලොරියක් 15 - 20 lak ගන්න පුලුවන්.. මේක ගැන දන්න...