අතිශයින්ම

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි. - ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා




    yoga_girl.jpg


    *****************************************************

    "ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්‍රමාත්
    ශුභාශභානි වක්ෂ්‍යාමි ලක්‍ෂණානි මුනෙ ශෘණු"

    පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්‍ෂණයන් කියමි.
    මුනිවරයෙනි! අසනු මැනවි.


    1) පාදතල(යටි පතුල්) ලක්‍ෂණ

    * ස්ත්‍රීණාං පාද තලං ස්නිග්ධං මාංසතලං මෘදුලං සමම්
    අස්වෙදමුෂ්ණමරුණං බහු භොගොචිතං ස්මෘතම්


    ස්ත්‍රීන්ගේ පාදතලය සිනිදු වේද,මාංස සහිතද,මොලොක්ද,සම වේද,දහදිය රහිතද,
    උණුසුම්ද,රතු වේද බොහෝ බෝග ලබයි.


    * රූක්‍ෂං විවර්ණං පරුෂං ඛණ්ඩිතං ප්‍රතිබිම්බකම්
    ශූර්පාකාරංචිශූෂ්කං ච දුඃඛදෞර්භාග්‍යසූචකම්


    යම් ස්ත්‍රියකගේ පාද තලය රූක්‍ෂ වූයේද,දුර්වර්ණ වේද,කඨෝරද,බිදුනේද,
    කුල්ල සමාන වූයේද,වියලිද වූ විට දුක හා දිළිදු බව විදවයි.


    2) පාද තලයේ රේඛා ලක්‍ෂණ
    * චක්‍රස්වස්තිකශංඛාබ්ජ ධ්වජ ඒනාතපත්‍රවත් යසභාඃ
    පාදතලෙ රේඛා සා භවෙත්ක්ෂිතිපාංගනා


    ස්ත්‍රියකගේ පාද තලයේ චක්‍ර,ස්වස්තික,සක්,ධජ,මත්ස්‍ය,ඡත්‍ර සමාන රේඛා ලක්‍ෂණ වේද
    ඒ ස්ත්‍රී රාජ බිසවක් වන්නේය.


    * භවෙද ඛණ්ඩ භෝගායොර්ධ්ව මධභාංගුලිසංයුතා
    රේඛාඛු සර්පකාකාභා දුඃඛ දාරිද්‍රයසූචිකා.


    ස්ත්‍රියකගේ පාදතලයේ මැදගිල්ලේ සිට නොකැඩුණු උඩට ගිය රේඛාව වේද
    ඒ ස්ත්‍රී බෝග ලැබීමට උතුම් වන්නීය.තවද පාදතලයේ මීයා,සර්ප කාක සමාන රේඛා වේද
    දුක් දිළිදු වේ.


    3) පාදයේ මාපටැහිල්ලේ ලක්‍ෂණ
    * උන්නතො මාංසලො "ඩ්ගුෂ්ඨො වර්තුලො' තුල භොගදඃ
    වක්‍රොහ්‍රස්වශ්ව චිපිටඃ සුඛසෞභාග්‍ය භඤ්ජකඃ


    යම් ස්ත්‍රියකගේ පාදයේ මාපටැගිල්ල උස්වූයේද,මස් සහිතද,වට වූයේද ඒ ස්ත්‍රී භෝග ලාභිවේ.
    වක් වූයේද,කෙටි වේද,රළු වේද ඒ ස්ත්‍රී සැප ඉසුරු විනාශ කරන්නීය.


    * විධවා විපුලෙන සහාද්දීර්ඝාඩ්ගුෂ්ඨෙන දුභර්ගා

    මහත් වීමෙන් දික් මාපටැගිල්ලෙන්,වැන්දඹු අවාසනාවන්ත ස්ත්‍රියක්වේ.

    ගත්තේ---- ජ්‍යොතිෂ අරණ


    මටනම් මේවා හරියට තෙරුනේ නැ.. උබලට තේරුනානම් මටත් කියලා දීපල්ලා....:confused::yes::yes: