එලකිරි යාලුවො ඔක්කොගෙන්ම මට පොඩි උදව්වක් ඔනා.. මම ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා business කරන්න.. මම හිතාගෙන ඉන්නෙ toyota townace එකක් ගන්න..
මේ lorrya දැන් ලන්කාවේ brand new ගන්න තියනවාද?? කියක් වාගේ වෙයිද brand new ගන්නවානම්?? Use කරපු ලොරියක් 15 - 20 lak ගන්න පුලුවන්.. මේක ගැන දන්න යාලුවෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දන්න...

Last edited: