1. gama22

    රනිල් අගමැති ධූරයෙන් අස්වෙන්නෑ 37 වගන්තියෙන් ඉබේ ජනපති වෙන්න ඉන්නෙ - වජිර

    රින්ගුවොත් ආයෙ ගන්න බැහැ බල්ලොන්ට වගේ තමා
  2. gama22

    රනිල් අගමැති ධූරයෙන් අස්වෙන්නෑ 37 වගන්තියෙන් ඉබේ ජනපති වෙන්න ඉන්නෙ - වජිර

    මුන් එකෙක් වත් එපා ..... උබ හිතනවද මේ ඉන්න කට්ටිය කොරයි කියලා.
  3. gama22

    රනිල් අගමැති ධූරයෙන් අස්වෙන්නෑ 37 වගන්තියෙන් ඉබේ ජනපති වෙන්න ඉන්නෙ - වජිර

    ජාතික අලි පකේ සාමාජිකයන් හදුනාගැනීම සදහා....
  4. gama22

    ♦️ එදත් බයියා, අදත් බයියා♦️

    දැනටත් 3% ක් කැමති කියලා සමීකරණක් කරලා තියෙනව නේද. වදවෙලා යන කොටසක් ඉන්නවා පරම්පරාවක
  5. gama22

    මොරාල් උනාට ගොබ්බ තීරණ ගන්න එපා

    රාජපක්ෂගෙන් ජීවත්වන කීබෝඩ් විරුවන් වැහි වැහැලා. රස්සාව නේ
  6. gama22

    රජ රටින් ආපු මැණික් කැට

    ඔය jvp නෙවෙයි බන් පෙරටුගාමී. ඉස්කෝලේ නිවාඩු නිසා මොනා කරන්නද?
  7. gama22

    අරගලයට ජය Taliban vs ‌මරි මෝඩ සිංහලු

    බඩට වදිනවා කියන එක දුකයි ඒත් කරන්න දෙයක් නැහැ . එක පඹයෙක් වෙනුවෙන් මුලු රටක් බිලි දෙන්න බැහැ.
  8. gama22

    🛑 නන්දසේන ‍රීලා තියෙන්නේ AC ලැට් එක්ක

    කරලා තියෙන විනාසෙට බෙට්ට යන්නෑ බන් දාඩිය දානවා ඒක නිසා ඕක හයි කරලා තියෙන්නේ අපිට දෙයියනේ කියලා ඉදගන්න විතරයිනේ ඕනේ. උන්ට එහෙම නැහැ බන්
  9. gama22

    සබන් ගාලා නාන්න මූ හිතුවද මේක ගඟක් කියලා ?

    අඩෝ ඒක උගේ ආතල් එකනේ බන් තෝ පූල් එකකට හරි බැහැල තියෙනව නම් කමක් නැහැ. ඔය හිතේ තියෙන් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා නිදහසේ නාගන්න එකට නෝන්ඩි කරන්න එපා. පොරට ගෙදර ගියාම ඔය ආතල් එක නැහැනේ. ඕකේ කී දෙනෙක් චු කරන්න ඇතිද 🤣
  10. gama22

    ඉල්ල අස්වේ. 🔥🙏

    උන්ට මහජන බලයක් තිබ්බේ නැහැ මිනිස්සු ගේම ඉලලුවා මතක ඇති මීට මාස දෙකකට විතර කලින්
  11. gama22

    ශ්‍රවේන්ද්‍ර නැවතත් කරලියට 🔴🔥

    ශවීන්ද්‍ර මොනා උනත් ආමි එක මහජනයාට එරෙහිව යෙදෙව්වේ නැහැ. ඒකයි සේවා දිගු හම්බ උනේ නැත්තේ. දැන් ඉන්න එක්කෙනා ඒක නියමෙට කරනවා.
  12. gama22

    රටේ නීතිය නැවත ස්ථාපිත කරමු

    ඇයි බන් මේ සල්ලිවලට කහින උන්ට රිප්ලයි කරන්නේ? අනිත් අකවුන්ට් ටික අතෑරලා මේකෙන් ඇවිත්. උගේ රස්සාව මොනා උනත් කරගන්න දීලා උබලා පැත්තකට වෙයන්. හම්බ කරන් කන රස්සාවනේ මේ.
  13. gama22

    🛑 නිරායුද සිවිල් පුරවැසියන් කීප දෙනෙක් වෙඩි වැදි ජීවිත පුදා ඇත

    Biyan hithana durak... amme ithin rajapaksha patau. Oka ghama dayata killura, gama samaga pilisadara ehema rata wate thiyan giye
  14. gama22

    නව ජනපති පත් උනා

    සමහර කටු කාපු බල්ලො උඩ බලන් ඉන්නවා දැන් පඩි දෙන්නේ කවුද කියලා (4)
  15. gama22

    🛑 පොනිල් ඉල්ලා අස්විම ප්‍රතික්ෂේප කරයි

    Oya ithin ranila bol ata deken ellenna thama dagalane.
  16. gama22

    අරගල වීඩියෝ....

    Ne ban minissunta varadinawa eth waradda therila eka niwaradi karaganna ewunta mokuth kiyanna hoda ne uppanna sahathike nama agata pottu vasagama dagaththa ewunta nam thankola denna one
  17. gama22

    ජනපති සවස ඉල්ලා අස්වන ලකුණු - සජිත් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුවක්?

    man aththa kiwwe ban hambanthota bokkuwak badan hitapu eka korai janadipathi kan . hari ho waradi iguru dila miris gaththa wage thiyei kohomath sajithta loku balayak thibbe neha me kale. paw ban ara Hariiiiiin koluwai, manusha koluwai
  18. gama22

    හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

    thopi mawa kawa bolaw mita NAKUMARA ...mage badata keliya thopi.🥲🥲🥲🥲

    No contents