1. gama22

    නුවර සුවසෙවන

    Ow oka pennuwa news wala miharak thama ban
  2. gama22

    එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් - 18ට අඩු අයටත් එන්නත් දුන්නා ද?

    වැඩේ කරපු විදිහ සම්පූර්ණ වැරදි ඒත් හැම මනුස්සයම තමන්ගේ ආදරණීයන් බේරා ගන්න ආසයි බන් ඩොකා උනත් කම්කරුවා උනත් එච්චරයි . මේ රජය එන්නත් ගහන්නෑ ගහන්නෑ කියල මතයක් හදනවා .
  3. gama22

    නුවර සුවසෙවන

    ආසිරි ආවට පස්සේ උන්ට ටිකක් කෙල උනා.
  4. gama22

    කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ. පුංචි උණ හෙම්බිරිස්සාවක් – SB

    TV එකේ පොර වෙන්න ඕන එකෙක් ආසයි දේශ පාලුවෝ , ලොම් හැලිච්ච මේ වගේ නාකි කුක්කොත් රගන්න එපැයි නැතුව කටු සූප්පු කරනවා කියලා නන්දෙට කියන්නේ කොහොමද ? හැබැයි නන්දේ අරින ඇරිල්ල සුපිරි තව මදි ඇරියා යක්ක පුතුන්ට. 🤣
  5. gama22

    30 අරීද?

    නන්දෙ නම් ඇට නමයටයි අනිත් ඈයොන්ටයි උඩ තියන් අරින්නේ අයේ අරින්න 30 ක් නැහැ.
  6. gama22

    නුවර සුවසෙවන

    කිසි පිරිසිදු කමක් නැහැ උන්ගේ . ඔය කියන කතාව ඇත්ත.
  7. gama22

    Moderna 2nd dose

    panadin ekak gaththe panadol walata behinawa ayeth enawa . hthuwe madona wage ballinam kaliwage samaharunta nagita ganath beha . oluwe kakkuma wage ewa thiyenawa dawas 2-3k
  8. gama22

    අපි ලිඛිතව පඩි කපන්න කියල ඉල්ලීමක් කළා

    Machan liyume sign karanna one ban nathan liyumak wenne kela patharayak wenne. Sure ekata lokkagen ahapan aa 🤣🤣 rajaye sewakayange padiyen bagayak kapuwoth kela wenne banku walata putho athata enne hama masema 7000-8000 wage godak ayalage 🤣
  9. gama22

    මේ Vaccines කොහෙද?

    Owa colombo nehe special purpose nam moh ekata call karala awashya karane kiyanna puluwan .
  10. gama22

    මමත් හැදුවා pc එකක්

    වැලක් බලන්නද බන් ඕක හැදුවේ. නිකන් ඩොකියුමෙන්ට් එකක් ටයිප් කරන්නද?
  11. gama22

    කොහොමද මෙයා..❤

    පතෝලෙකට වට්ටක්කා 150g ගහලා වගෙ.
  12. gama22

    DHL බඩු ගෙන්නද්දී පරිස්සමෙන්

    Ali eke shipping free kiyala DHL ewanawa kiyala thiyenne ekatath gewanna one da?
  13. gama22

    බස්නාහිර පලාතේ රෝහල් පිරී යයි.චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි. #CORONA

    ඔව් ඒත් නිවැරදි ප්‍රතිපතියක් තියෙනවා නම් මෙවා හරි ඉක්මනින් සමාජගත වෙනවා බන් නැත්තන් බහුතරයක් හැදෙන්නෑ. ගොටා මාර්කට් කරෙත් ඔය කන්සෙප්ට් ඒකයි මිනිස්සු අනුමත කරේ බහුතරයක් මිනිස්සු කැමති හැමෝම වෙනස් වෙනවානම් වෙනස් කරන්න බැරි අය ඕන තරං ඉන්න පුලුවන් ඒත් බහුතරයක් ඉන්න තැනක සුළුතරයකට බලය අවමයි.
  14. gama22

    Questions SLT උපදෙසක්

    ඕකුන් මටත් අරින්න ආවා . TRC ekata profe documents thiyenawanam attached karala complain ekak dapan. Fb eke unge page ekatath rathu wenna msg ekak damma passe havasa call karala details aran haduwa.
  15. gama22

    බස්නාහිර පලාතේ රෝහල් පිරී යයි.චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි. #CORONA

    විනය කියන දේ උඩ ඉදන් පල්ලේහාටම හැදෙන්න ඕනේ මහ කකුළුවන් පොඩිඋන් කෙලින් කරාට වැඩක් නැහැ.
  16. gama22

    බස්නාහිර පලාතේ රෝහල් පිරී යයි.චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි. #CORONA

    උන් උබ වගේ බුද්ධිමත් නැතුව ඇති බන් ඒකයි ගනන් ගන්න එපා බන් . පවිත්‍ර නෝනට උබේ පණිවිඩය යවල තියපන් සරමේ පිහින්න ඕනෙ උන් කොහොමත් ඉන්නව බන් උබ ඕවා ගනන් ගන්න එපා. මේ ලංකාවෙ ආණ්ඩු හැම එකක්ම මහජනය කරමතින් ආවට උන්ට කොකා පෙන්නනවා උබේ මේ ආදායම් මාර්ගෙනම් අපි මොකුත් කියන්නෑ.
  17. gama22

    බස්නාහිර පලාතේ රෝහල් පිරී යයි.චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි. #CORONA

    ඇයි බන් උබද ඔක්සිජන් ඇදන් ගෙනත් දෙන්නේ ? 🤣
  18. gama22

    Covid හැදුන සිoහලු, experience

    PHI මහත්තයා අල හාරලා වගේ. 🤣
  19. gama22

    ජනාධිපති රෑ විහාරමහාදේවී උද්‍යානයේ ඵන්නත් වැඩසටහන නිරීක්ෂනයට යයි

    ඇයි බන් කට්ට පුකටවත් ගහනවා කියලා ආරංචියක් ඇවිද්ද මේ උත්තමයට ?🤔

    No contents