අම්හෝ... එල එල මචන් ගොඩක් දේවල් තියෙනවා. සමහර එවුවා අදමයි ඇහුවෙ.
මචන් මම කැරම් කාෆර් කෙනෙක් නෙමෙයි, ඒ නිසා ලොකුවට දෙයක් ඕනේ නෑ..
කොහුවල ඔය කියන ප්ලේස් එක හරියටම තැන කියපන් මචන්. අඩුවට සෙට් උනොත් ගන්නව. මට මේ කම්මැලි කමට ගන්න විතරයි මචන්. කන්ටැක් නොම්බරයක් වගේ තිබ්බොත් තවත් හොදයි
ඔන්න 8කින්...