push notification HELP

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචන්ස්ලා..මේකයි කේස් එක..mysql table එකක මොකක් හරි change (update) එකක් වෙද්දි real time push notification එකක් යවාගන්න ක්‍රමයක් නැද්ද..desktop notification සීන් එකනම් හදාගත්තා..angular.js හරි socket.io.js හරි යූස් කරල පුලුවන්ද..තියෙන tutorials clear නෑ මචන්ලා...දන්න උන් හෙල්ප් එකක් දීපල්ලා... :eek::eek: :baffled:
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    BUMP thama machan.

    uba use karanne mysql ? sqllite da? nethnm Ms sql serverda? nethnm postgreSql da?

    mokda mm push notification cn ekak android app ekata kara campz 3rd year project ekata? ekenm use kare mysql and sqllite.

    mekai, uba sql update ekak hari insert ekak hari gahana function eka thiyenawaneh, anna e function eka (update eka hari insert eka hari mokak hari) true unoth push notification ekak yanna hadapan.

    Ane manda mata therena widiyata kiuwe.

    mm angular or socket js karala na bn.
    PHP J2EE Android thama ithin.
     
    • Like
    Reactions: oxide

    push notification cn ekanam hari machan.mata oona database table ekaka mokak hari change ekak unaama , a kiyanne insert,delete or update mokak hari unaama real time desktop notification ekak enna. :( db eke changes detect karana kramayak thamaa oona. mekai machan...data insert hari dlt karana hari interface eken newei notify wenna oona..eeka enna oona wenama user kenekta..:(use karanne mysql , php framework mojuth nae..pure php gahanne ....
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    PHP mysqli_affected_rows() Function

    හැම insert,delete,update වෙද්දී mysqli_affected_rows() බලලා notification එක db store කර ගනින්..ඊට පස්සේ උබට ඕන විදියට පෙන්න ගනින් අනිත් user ට..

    සතියකට වරක් Notification clear කරන්න cron එකක් set කරපන් db ප්රිරෙනවා කියලා හිතුනොත්
     
    • Like
    Reactions: oxide

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    PHP mysqli_affected_rows() Function

    හැම insert,delete,update වෙද්දී mysqli_affected_rows() බලලා notification එක db store කර ගනින්..ඊට පස්සේ උබට ඕන විදියට පෙන්න ගනින් අනිත් user ට..

    සතියකට වරක් Notification clear කරන්න cron එකක් set කරපන් db ප්රිරෙනවා කියලා හිතුනොත්

    1. mysql_* functions are old and are deprecated as of 5.5.
    2. mysql_affected_rows() only gives affected rows of the last query. You can't use it to queue rows and magically get them back.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1. mysql_* functions are old and are deprecated as of 5.5.

    push notification cn ekanam hari machan.mata oona database table ekaka mokak hari change ekak unaama , a kiyanne insert,delete or update mokak hari unaama real time desktop notification ekak enna. :( db eke changes detect karana kramayak thamaa oona. mekai machan...data insert hari dlt karana hari interface eken newei notify wenna oona..eeka enna oona wenama user kenekta..:(use karanne mysql , php framework mojuth nae..pure php gahanne ....

    මචන් හැම තැනදීම පොර වෙන්න හදන්න එපා :P:P

    උ අහන දේ බලලා කියපන් ;)

    අනික mysqli_affected_rows() and mysql_affected_rows දෙකක් බන් :rofl::rofl:

    mysql_affected_rows

    Warning

    This extension was deprecated in PHP 5.5.0, and it was removed in PHP 7.0.0. Instead, the MySQLi or PDO_MySQL extension should be used. See also MySQL: choosing an API guide and related FAQ for more information. Alternatives to this function include:
    mysqli_affected_rows()
    PDOStatement::rowCount()

    පොර වෙන්න ගිහින් චාටර් උනාද මන්දා :shocked:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :D:D උබට කරගන්න අමාරු වැඩේ මොකක්ද දැන්? notification පෙන්නන එකද? නැත්තම් database update එකේදී ඒ event එක අල්ලගන්න එකද?

    mysql වල SP එකකින් web service call කරන්න පුළුවන් විදිහක් තියෙනවා...එහෙම නැත්තම් ලේසිම විදිහට ඉතින් අර කිව්වා වගේ එතන database එක අප්ඩේට් වෙද්දී තව table එකකට එක ගැන record එකක් ගහගන්න පුළුවන්...

    ඊට පස්සේ server එක poll කර කර බලන්න පුළුවන් මොකක් හරි අලුත් notification එකක් තියෙනවද කියල...ඕක තමා ලේසිම විදිහට...නැත්තම් ඉතින් web sockets යූස් කරන එක...මෙහෙම කියන්න අමාරුයි බන්...

    උබ ටිකක් පැහැදිලි කරොත් බලල හරි විදිහක් කියන්න පුළුවන් :D
     
    balamu machan thawa podu try ekak deela......
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    DB trigger එකක් ඕන වෙනවා.
    ලොකු කම් දාන ayelive ට මොංගල්. polling වැඩ හරියන්නේ නැ. real time උප්දටේ ganna amaruyi