1. Caps Lock

    අම්මෝ නුවර

    වෙනදට ඔහොම වෙලා නෑ මම මාසෙකට 2,3න් සැරයක්ම නුවර යනවා. එනකොට නම් ආවෙ අවිස්සාවේල්ල ඉංගිරිය හරහා එතකොටනම් 5ට ඇවිත් 8 වෙනකොට ආවා .
  2. Caps Lock

    Rep Power 6+

    4374 point(s) total
  3. Caps Lock

    Girl/Wife sex කරද්දී /

    නත්තල් දවසෙ බම්ප් කරන්න හිතුනා. හැමෝම ඉන්නවානෙ. :rolleyes::rolleyes::rolleyes:
  4. Caps Lock

    සුභ_නත්තලක්_වේවා!!

    සුභ නත්තලක් වේවා!!
  5. Caps Lock

    අම්මෝ නුවර

    මට නම් එහෙම උනේ නෑ පොලොසිය පෙනි පෙනි අනිත් පාරෙ තියන් ගියා වාහනේ එක පාරට ඉඩක් හදා ගන්න බෑනෙ හරි ලයින් එකේ.
  6. Caps Lock

    අම්මෝ නුවර

    බඩ කපන් මැරියං
  7. Caps Lock

    අම්මෝ නුවර

    ඔවාලට ඉතිං හිනා. ඔවාලා මෙහෙ නෙමෙයිනෙ ඉන්නෙ . අපි පවු :(:(:(
  8. Caps Lock

    අම්මෝ නුවර

    කියන්න වචන නෑ යාලුවා. පිලිමතලාවෙ ඉදන් යන්නම පැය 2ක් විතර ගියා. (12KM) වගේ.
  9. Caps Lock

    අම්මෝ නුවර

    සමහර විට මොකද එතකොට යන ප්‍රමාණයත් වැඩි වෙනවනෙ. ආයිත් අහලා නියමයි! ඔව් ඔයා හරි .:) ඒත් ඔයා විදිහට ගියා නම් තාම යනවා. :eek::eek:
  10. Caps Lock

    නත්තල් සීයාගේ අවධානය පිණිසයි

    මුන්ට කෙල්ලො දෙන්න එපා සීයේ මුන් gay :)
  11. Caps Lock

    Iphone x

    :rofl:
  12. Caps Lock

    POISON

    :rolleyes:
  13. Caps Lock

    අම්මෝ නුවර

    පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ. 2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.:(:( මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.;)
  14. Caps Lock

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    සතියකට 7000KM යන්න උබ හිතුවද මම ලෝකෙ වටේ යනවා කියලා :lol::lol::lol::lol:
  15. Caps Lock

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    AA60 කෝ ඔයා ඔයාගෙ අදහස් එනකම් අපි බලන් ඉන්නවා. මේවට උත්තරයක් දෙන්න .
  16. Caps Lock

    Rep Power 6+

    :rolleyes:
  17. Caps Lock

    Rep Power 6+

    6+

    No contents