කෙනා අනුව මචං වෙනස් වෙනවා.
මොනවා කරන්නත් පොඩ්ඩක් එයා ගැන හොයලා විස්තර ටිකක් එකතු කරගන්න ඕනෙ. යන එන තැන් ,කැමති දේවල් ,මොනවද වැඩිය කරන්නෙ ,මොනවගේ අයද අස්ශ්‍රය කරන්නෙ, ඔය වගේ ගොඩක් දේවල් තියනවා. මෙහෙම ඕනම කෙනෙක් දාගන්න පුලුවන් ඒත් දිගටම තියා ගන්න නම් හැකියාවත් ඕනේ .