එහෙම වුනොත් මරු. ඒත් පාර්ලිමේන්තු මැතිවරනෙදි SF ගෙන් MR ට support එකක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. SF වගේ කෙනෙක් ඕන කරන්නෙ රටේ විනය හදන්න. ඒත් රනිල්, හකීම්, NGO, EU ගැන මතක් වෙනකොට මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ... :no::no::no::no: අනිත් අතට MR ගෙ රජ පවුල ගොඩ නගන්න ඉඩ දෙන්නත් බෑ....:no::no::no: