උඹ නම් උඹටම ගැලපෙන ID එකක් තමයි පාවිච්චි කරන්නෙ. :rofl: උඹට කවද හරි කොළඹ ඇවිත් තෙල ගැහිල්ල කෙසේ වෙතත්, ලිප්ටන් වටරවුම පැත්තෙ රැකියා විරහිත උපාධි ධාරී සත්‍යග්‍රහයකට සහභාගී වීමේ අවස්ථාවක් තියෙනව. එදාට කැම්පස් යනව කියල J.V.P. එකට කඩේ ගිය හැටි මෙනෙහි කරපන්. :rofl::rofl: කැම්පස් life එකේ ඉතුරු ටික...