මම දැන්න හැටියට නම් ලංකාවට තියෙන්නෙ බොහොම පොඩි international bandwidth එකක්. 14.5Gbps වගේ (not sure) ඉතින් ඔක තමා කොයි ISP ත් ලංකාවෙ වටෙ ඛෙදන්නේ. ලොකු ලොකු ස්පීඩ් වලින් අන්ලිමිටඩ් කනෙක්ෂන්ස් දෙන්න ගියොත් ලංකාවෙම 100-200 ක් වගේ පිරිසකට තමා ඉන්ටර්නෙට් දෙන්න වෙන්නේ. මොකද අපේ කට්ටිය පැය 24 පුරාම...