බ්ලොග් වලින් බක්ස් වලින් සල්ලි හොයන අයට...
සිංහල බ්ලොග් කලාවේ නවතම නැම්ම බ්ලොග් ව්‍යාපාරික කලාවයි. පශ්චාත්භාගය ඉදිරියට යොමා නැමෙන්නේ කුපාඩිකමට බව අපි දන්නෙමු. නමුත් මෙහිදී නැම්ම යනු එකිනෙකා ඉදිරියේ නැමීම නොවන බව සිහිපත් කල යුතුය. පරිගණකය හෝ අන්තර්ජාලය යනු අපගේ පොකැට් එකට විදින එකක් මිස...