ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කො&
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඩෙටනේටර් 6 ක් ද සමගයි. ඔහු සතුව මුදල් තොගයක්ද තිබු බවයි පොලීසිය පැවසුවේ.
මෙම ඩෙටනේටර් තොගය සැකකරු කිසියම් අයෙකුට ලබාදීමට හෝ සඟවා තැබීමට රැගෙන එන්නට ඇති...