දිල්ලි වායු දූෂණයෙන් කොළඹටත් බලපෑම්
November 6, 2019 12:51 pm
කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය...