මචන් මම Auto Numbering එන Formula එකක් හදුවා නමුත් මට ඔනා බං දෙවන B,C,D (Blank cell "empty") එකේ ඉදලා Auto numbering එන්න , මොකක් හරි බුලක් තියෙනවා මගේ Formula එකේ එක පුලුවන් කෙනෙක් හදලා දන්න ලොකු උදව්වක් බං.
Formula on A9 Cell =IF((C9="To Collection...