කිසිම Online Poll එකක් විශ්වාස කරන්න බැරි තත්වයකට අද පත්වෙලා මේ සමික්ශනය අපි හරියටම කරගමු. අපිට තව හොද නියැදියක් ලබා දෙන්න
Colombo , Gampaha, Kurunegala, kandy , Kaluthara thamai votes wadima namuth apita thawa anikuth districts walinuth votes ona please share this poll
------ Post added on...