වායු කාරයක් ඉන්දියාවෙන්
වායු කාරයක් ඉන්දියාවෙන්
ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ඉහළට පහළට තල්ලූ කිරීමට සැලැස්වීමෙන් එය ධාවනය කැරෙයි. ”මිනි කැට්” නමින් හැඳින්වෙන මේ කාරයක මිල ඇමෙරිකා...