How to Use Sinhala Fonts

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    How to Use Sinhala Fonts / සිංහල අකුරු භාවිතය


    අන්තර්ජාලයේ සහ ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා සිංහල අකුරු භාවිතය


    Sinhala Penne Naththan mekan Download keraganna..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html


    බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා

    බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා සිංහල අකුරු භාවිතා කිරීමේදී පහත සඳහන් සිංහල යුනිකෝඩ් පරිවර්තක යොදා ගත හැක.


    http://www.google.com/transliterate/sinhalese

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    Add-ons for Firefox Users
    https://addons.mozilla.org/en-US/firefox/addon/sinhala-converter/

    https://addons.mozilla.org/en-US/firefox/addon/sinhalakey/


    ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා

    ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා ඉහත සඳහන් ක්‍රම භාවිතා කිරීමේදී බොහෝවිට එම අකුරු විකෘති ව පෙනේ..
    එම නිසා ඒ සඳහා පහත ක්‍රම සහ මෘදුකාංග භාවිතයට ගත හැකිය.


    1 වන ක්‍රමය සාමාන්‍ය ලෙස සිංහල අකුරු පරිගණකයේ ස්ථාපිත කොට ඒවා යතුරු පුවරුවේ අදාළ යතුරු හඳුනාගෙන බාවිතයට ගැනීම..
    ( මෙය වෘත්තිමය ග්‍රැෆික් නිර්මාණකරුවන් බාවිතයට ගනී. මෙහි ඇති වාසිය නම් පහත ක්‍රම වල භාවිතා වන අකුරු වලට වඩා වෙනස් , අලංකාර හැඩතල සහිත අකුරු භාවිතයට ගත හැකිවීමයි.. )


    2 වන ක්‍රමය සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් අකුරු බාවිතා කිරීම.

    මේ සඳහා මෙහි ඇති යුනිකෝඩ් පරිවර්තකය යොදාගත හැක.

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    මෙය බාවිතා කිරීමේදී මුලින්ම අප පරිවර්තනය සඳහා යොදාගන්න අකුරු වර්ගය පරිගණකයේ ස්ථාපනය කල යුතුය..
    නිදසුන් : Unicode --> DL-Manel-bold පරිවර්තකය යොදාගැනීම.
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    මෙහිදී DL-Manel-bold අකුරු වර්ගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.. ( අකුරු වර්ගය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා http://google.lk භාවිතා කරගන්න. )

    ඔබගේ පරිගණකයේ එම අකුරු වර්ගය ඇත්නම් ඉහත පරිවර්තකය යොදාගෙන එහි ඉහල කොටසේ ඇති යුනිකෝඩ් කොටසේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ඔබට අවශ්‍ය වචනය ලියන්න. එවිට එය සිංහලට පරිවර්තනය වේ. එය Copy කර DL-Manel-BOld http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml පරිවර්තකය යොදාගෙන Unicode (යුනිකෝඩ්) කොටසේ Paste කරන්න. එවිට පහතින් එය DL-Manel-bold අකුරු වර්ගයට පරිවර්තනය වේ. එය කොපි කර ඔබගේ නිර්මාණයේ අවශ්‍ය ස්ථානයට පේස්ට් කරගන්න..

    3 වන ක්‍රමය මෘදුකාංග භාවිතය

    පහත ඇති Sinhala Word මෘදුකාංගය භාවිතා කර පහසුවෙන් අකුරු ටයිප් කරගත හැක.


    මෙය බ්ලොග් සඳහා බාවිතා කල නොහැකිවන අතර සහ ග්‍රැෆික් ඩිසයිනිං මෘදුකාංග සඳහා යොදා ගත හැක..

    www.mediafire.com/file/kmz2zmqkniy/Sinhala Word.rar

    මෙයත් සිංහල ටයිප් කිරීම සඳහා යොදා ගන්නා තවත් පහසු ක්‍රමයකි

    http://www.google.com/ime/transliteration/ මෙය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම මගින් කෙලින්ම සිංහලෙන් ටයිප් කල හැක..

    පළමුව Toolbar එකේ Language bar එකට යන්න..

    ScreenHunter_01Feb162320.jpg


    සිංහල භාෂාව තෝරාගන්න

    ScreenHunter_04Feb162321.jpg


    එවිට මෙලෙස මෙනුවක් දිස්වේ

    ScreenHunter_05Feb162322.jpg


    දැන් ටයිප් කරන්න

    ScreenHunter_07Feb162322.jpg



    ScreenHunter_08Feb162323.jpg
    ;)



    කොච්චර Repost වුනත් මේවා කාටහරි වැදගත් වෙනවා.. ඒකයි මහන්සිවෙලා ටයිප් කරේ.. බම්ප් එකක්වත් දීල යන්න.. ;)
     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    meka kohomada bn use karanne\

    http://www.google.com/ime/transliteration/ මෙය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම මගින් කෙලින්ම සිංහලෙන් ටයිප් කල හැක..

    පළමුව Toolbar එකේ Language bar එකට යන්න..

    ScreenHunter_01Feb162320.jpg


    සිංහල භාෂාව තෝරාගන්න

    ScreenHunter_04Feb162321.jpg


    එවිට මෙලෙස මෙනුවක් දිස්වේ

    ScreenHunter_05Feb162322.jpg


    දැන් ටයිප් කරන්න

    ScreenHunter_07Feb162322.jpg



    ScreenHunter_08Feb162323.jpg
    :)