1. dinukru

    පොඩි අව්ලක්

    සමහර psu වල ඔය අවුල එනවා,හරි ගියේ නැත්නම් psu එක මාරුකරන්න.
  2. dinukru

    පොඩි අව්ලක්

    PSU එකෙන් එන පොඩි කනෙක්ටර් එක MBඑකට connect කරාද බලන්න.එකත් connected නම් ram එක ගලවලා ගහලා බලන්න.සමහර psu වල ඔය අවුල එනවා,හරි ගියේ නැත්නම් psu එක මාරුකරන්න.
  3. dinukru

    Windows 10 install issue

    ඔයා original එකක් නම් දාගත්තේ key එකක් අවශ්‍ය නෑ.hardware මුකුත් වෙනස් කරලා නැත්නම් format කරලා reinstall කරාම auto activate වෙනවා internet ඉන්නකොට.
  4. dinukru

    amazon Kindle

    calibre - E-book management software eken puluwan.
  5. dinukru

    ඉම්පෝටඩ් බීෆ්

    Keells supper eke thiyanawa ausi beef & liver
  6. dinukru

    iskoola potha font eka

    Word eke iskolpotha select karala, palleha time eka watena thana enawa keyboard eka select karana eng/sin ethanin sinhala silect karanna.eng thibboth wadinne english.
  7. dinukru

    කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු

    අපිත් දැම්මා දැන් අවු 10 වෙනවා කිසි අවුලක් නෑ. ග්‍රිල් හිටන් හය් කරලා තියෙන්නේ.
  8. dinukru

    පරණ රවුටරේ

    what for, peo tv comes with a free router.
  9. dinukru

    සත්තුන්ව බලාගන්න තැනක්

    http://www.animalsos-sl.com/
  10. dinukru

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ තියෙන්නේ ලුමියා 625 එකක් Windows 8.1 Denim update එකත් එක්ක.මේකට Bluetooth Remote Shutter එකක් සෙට් කර ගන්නේ කොහොමද ?
  11. dinukru

    මොරටුවෙ බයික් සර්විස්

    Moratuwe idan yaddi dakunu paththe. Kanaththa pass karala tikak yanakota thiyanawa. hoyaganna lesi bikes nawaththala thiyanawa issraha. un niyemetama service ekai repairs ui karanawa. Bajaj agent kenek. TP. 0112-658151
  12. dinukru

    මොරටුවෙ බයික් සර්විස්

    Brand Eka Mokakda ? Bajaj nam Aluth Galupare Egodauyana hariye thiyanawa A.J Moters kiyala thanak.
  13. dinukru

    මංතීරු නීතිය

    Thanks
  14. dinukru

    මෙව්වා හදන තැනක් motorcycle sidecar

    contact this guy https://www.facebook.com/damidu.fernando?fref=ts
  15. dinukru

    හෙල්ප් මචංලා XP service pack 2 - 3 වලට update

    Download SP3 and install it.(Service pack only) http://www.microsoft.com/en-us/download/details.aspx?id=24
  16. dinukru

    H2O Mop X5 උදව්වක් ඔනි........

    ගන්න එපා වැඩක් නෑ, TV එකේ පෙන්නන විදිහට වැඩේ වෙන්නේ නැහැ.

    No contents