සත්තුන්ව බලාගන්න තැනක්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මෙතනට කතා කරලා බලන්න
http://www.petsvcare.com/services.php

බලාගන්න උනත් දෙන එක පව්. බල්ලොන්ට පාලු හිතෙනවා බං. උන්ට අප්සට් යනවා දාල ගියාම. කොච්චර හොඳ තැනක තිව්වත්


මොනව කරන්නද මචං. මට වෙන විකල්පයක් නෑ.. :( ස්ථිරවම බලා ගන්න තැනක් හොයන්නේ.
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මෙහෙමයි මචන්
උඹ නාවන්න මුකුත් කලේ නැති උනත් හොඳට කන්න දීපන්
එතකොට ගානට ඇඟ හැදිලා එනවා
පස්සෙ කාට හරි දියන් තියා ගන්න කියලා :D
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
machan comment karana kalin podak kiyola idahan :confused:

දෙන්නගේම ඇගේ ලොන් ගිහිල්ලා වෑහැරිලා බන්.

හොඳටම වැහැරිලා කටුත් පෑදිලා.

කියෝලා තමා කමෙන්ට් කලේ
බල්ලෝ දෙන්නෙ වැහැරිලා නම් හොඳට කන්න දියන් මචන්
 

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
danath hodata kana deela navala balaganna va. ae okoma karane amai tatai. ape tata tamai mun denava genave. dan e dena ledin ban. eth kohoma hari un denava navala karala bala ganava. varadiyata terum gamna ep :(

ow bn 30 40 das ganan viyadam kara vadk na. lagade kakule tuwalayak avila beth kala. kana bonna num aduvak na ban. ape tata unta kiyala venama maluth genava. ae taran adarei.

කියෝලා තමා කමෙන්ට් කලේ
බල්ලෝ දෙන්නෙ වැහැරිලා නම් හොඳට කන්න දියන් මචන්


:baffled:
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
තව කන්න දියන්
බල්ලෙක් කොහොමත් බත් පිඟන් 3ක් 4ක් වත් කනවා නෙ මචන්
මල්ටි විටමින් එකක් ගෙනත් දියන් දවසට එක ගානේ
එතකොට ලස්සන වෙලා මයිල් ඇවිත් ඉන්නවා
කැන් කැන් සැම්පූ එකක් ගෙනත් හොඳට නාවපන් සතියට සැරයක්වත්
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තරහ වෙන්න එපා සහෝදරයා..අනිවා ඔය බල්ලෝ දෙන්න උබට නිකන් හම්බුනදෙනෙක් වෙන්න ඕනේ..එකතමා උන්ට සලකල නැත්තේ උබ එකනේ උන් වැහැරිලා යන්නේ..පුලුහන් තරමට වැඩ කරපන්..නිකන් ලෝකෙට පෙන්න සත්තු හදන්න එපා උබට පව්..ඔහොම වෙලා උන් දෙන්න පාරට දාපු නැතිඑක ගැන සතුටුයි..contact detail මට pm කරන්න
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    gattanam mariigena hari hadapan...amanussa wada karanna yanne natuwa...ube ganitath wada unta kalaguna salakanna dannawa..e nisa paw karaganne natuwa hodata kanna tika deela hadapan..:angry::angry::angry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කරන්න දෙයක් නැතුව උදව්වක් ඉල්ලුවාම තවත් හිත පාරන කතා කියන්න එපා. අවුරුදු 7ක් හොදට බලාගත්තනේ. දැන් බැරි හින්දනේ කියන්නේ.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    තරහ වෙන්න එපා සහෝදරයා..අනිවා ඔය බල්ලෝ දෙන්න උබට නිකන් හම්බුනදෙනෙක් වෙන්න ඕනේ..එකතමා උන්ට සලකල නැත්තේ උබ එකනේ උන් වැහැරිලා යන්නේ..පුලුහන් තරමට වැඩ කරපන්..නිකන් ලෝකෙට පෙන්න සත්තු හදන්න එපා උබට පව්..ඔහොම වෙලා උන් දෙන්න පාරට දාපු නැතිඑක ගැන සතුටුයි..contact detail මට pm කරන්න

    මචන් මේදෙන්නා ගෙනාවේ තාත්තා. නිකන් නෙවෙයි! සල්ලිවලට. මේ දෙන්නා වැහැරිලා තියෙන්නේ කන්න දෙන්නැතුව හරි, සලකල නැතුව හරි නෙවෙයි. ඕයා කිසිම දෙයක් දන්නෙ නෑ. මේදෙන්නට තාත්තයි මායි නොකරපු බෙහෙතක් නෑ. මගේ තාත්තයි අම්මයි දැන් අසනීපෙන් ඉන්නේ. ඒත් තාත්තා බැරිමරගාතේ දැනටත් සතියට දෙපාරක් නාවනවා.

    බල්ලො දෙන්නා මේවිදිහට ඉන්නේ උන් දවසේ වැඩිහරියක් කූඩුවට වෙලා ඉන්න නිසයි. මටයි වයිෆ්ටයි වෙලාවක් නෑ.

    අපේ තාත්තා මේදෙන්නට දුන්නේ උෂ්න කෑමමයි. මේදෙන්නට අවුරුද්දක් යනකං දුන්නෙම හරක් මස්. ඒ එක්කම බලයා, කෙලවල්ලා වගේ උෂ්ණ මාලු ගොඩක් දුන්නා. දැනටත් තාත්තා දෙන්නේ ඒ මාලුමයි.

    වෙට් අන්තිමට කිව්වේ දෙන කෑම උෂ්ණ වැඩිනිසා මේ ගොල්ලන්ගේ ඇගට දරා ගන්න බෑ කියලා. අනෙක කූඩුකරලා තියන්නම එපැයි කියුවා. මීට කලින් මම මේ බල්ලො දෙන්නා දෙනවා, තාත්තා දෙන්න අකැමැති නිසා තමයි මෙච්චර පරක්කු වුනේ.

    අපි ලෝකෙට පෙන්න සත්තු හැදුවේ නෑ බං. අපිට එහෙම ඕන උනෙත් නෑ. අපි පොලොවේ පය ගහල ජීවත්වෙන්න දන්නවා. ලොකුකං අපේ හිත්වල නෑ සහෝ! උන් දෙන්නට අපි දක්වපු සෙනෙහස දන්නේ උන් දෙන්නා විතරයි. උබ දන්නෙ නෑ.

    උබල දන්නේ ලෝකෙටම පේන්න අවලාද කියලා, ලොකු මිනිහා වෙන්න විතරයි විතරයි.


     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    gattanam mariigena hari hadapan...amanussa wada karanna yanne natuwa...ube ganitath wada unta kalaguna salakanna dannawa..e nisa paw karaganne natuwa hodata kanna tika deela hadapan..:angry::angry::angry:

    අමනුස්ස වැඩ කරන්නෑ බන්. මනුස්ස කමටයි මෙහෙම කරන්නේ :confused: :(
     
    Oct 30, 2011
    488
    17
    0
    ado ehama karna apa ban ubela office yaddi hodata kanna dila watura dila palayan. e ati aye rata awilla kuduwa sudda karala kanna dipang. katawath dena apa ban waysa num pau :( ubela tiya ganin amaruwan hari
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කරන්න දෙයක් නැතුව උදව්වක් ඉල්ලුවාම තවත් හිත පාරන කතා කියන්න එපා. අවුරුදු 7ක් හොදට බලාගත්තනේ. දැන් බැරි හින්දනේ කියන්නේ.

    වචනෙකින් හරි උදව් කරාට ස්තූතියි යාලුවේ