මහින්දට තියන ජන ආකර්ශනය තාම එහෙමමයි. මේක පරාජිතයෙකුට කවදාවත් මේ රටේ සිදු නොවුනු තත්වයක්. ජයග්‍රාහි පිලේ ජයග්‍රහනය පොඩ්ඩක් බාල උනා මේක නිසා. ඒ රිදීමට තමයි ඔය කතා හදන්නෙ. මොනව කලත් වෙච්ච දේට කාගෙත් හිතේ පොඩියට හරි guilt එකක් තියනව. ඒක පාරාවලල්ලක් වෙයිද කියන සැකය වර්තමාන ආණ්ඩුවට ඇති.