මර්වින් සිල්වා, මාලක සිල්වා සහ දුමින්ද සිල්වාට දඬුවම් නොදීම සහ මොවුන් ආරක්ශා කිරීම.
මැති ඇමතිවරුන් පාරේ යන විට මාර්ග නීති නොතැකීම හා පාරේ යන අනිත් අයට අයින් වන්න බල කිරීම හා සෙට් පිටින් පාරේ යාම.
බාන්ඩ මිල වැඩි කිරීමෙන් නොනැවතී මාධ්‍ය සාකච්ඡා වලදී පොර ටෝක් දීම - උදා.කෙහෙලිය