ඉවසයිද මන්දා මා දුන් රිදුම් : අතුල සමිතා
n6vUwBcpMrk
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හිමින්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින්
ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි...