Pathu senehe seyaa roo
By Poorna Sachintha & Kushani Ft. THILINA
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තමත් නැ හීනයක් වෙලා..
කොලම් කරන් අවත් සිත යට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නැවතිනම්......
හිත ඈතින් ඈතට ආවම ලංවෙලා
අපේ හිනෙන් හිනෙට පාටක් ගැවිලා.
මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්‌මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින් ..
රැදෙනා හිතේ සුසුමක් තරම්
සංසාරේම හුරු ඒ සුවඳේ පැටලිලා ...........
මගේ ජීවිත ගමනට ඔය නෙතු ඉගි කලා
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තමත් නැ හීනයක් වෙලා..
By Poorna Sachintha & Kushani Ft. THILINA
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තමත් නැ හීනයක් වෙලා..
කොලම් කරන් අවත් සිත යට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නැවතිනම්......
හිත ඈතින් ඈතට ආවම ලංවෙලා
අපේ හිනෙන් හිනෙට පාටක් ගැවිලා.
මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්‌මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින් ..
රැදෙනා හිතේ සුසුමක් තරම්
සංසාරේම හුරු ඒ සුවඳේ පැටලිලා ...........
මගේ ජීවිත ගමනට ඔය නෙතු ඉගි කලා
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තමත් නැ හීනයක් වෙලා..
Last edited: