අඩෝ ඔබතුමාට ගොඩක් ස්තුතියි .. මම ගොඩක් කල් ඉඳන් හොයා හොයා හිටපු සින්දුවක් අහම්බෙන් හම්බුනේ ... මම හැම තැනම හෙව්වා ඔරිජිනල් සින්දුව හම්බ වුනේ නැ කොහෙවත්..
ගොඩක් පොඩි කලේ අහපු සින්දුවක් ... 96 විතර, යුද්දය ගැන හොඳට වදින විදිහට තියෙනව මේකේ , කොහොමද ඔයා ගාව මේක තිබ්බේ ?